15/11/2023

කින්නියා නගර සභාවේ උපදේශක කමිටු රැස්වීම

news images

කින්නියා නගර සභාවේ උපදේශක කමිටු රැස්වීම 2023.11.15 දින නගර සභා ප්රේක්ෂක ශාලාවේදී ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. සභාව විසින් සිදු කිරීමට නියමිත අඛණ්ඩ ක්රියාකාරකම් හා ඉදිරි ව්යාපෘති සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවට කින්නියා නගර සභාවේ නිලධාරීන්, උපදේශක කමිටුවේ සාමාජිකයන් සහභාගි වූ අතර නගර සභාවට අවශ්ය උපදෙස් උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන ලදී.

Loading

Top